Notifications
Clear all

M.2 Sata vs nvme

1 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

Nvme m.2 slot එකකට sata m.2 එකක් connect කරන්න බැරිද?motherboard එකෙන් දෙකම support නම් විතරද වැඩ කරන්නේ?කොහොමද අපි ඒක් අඳුනගන්නේ?

1 Answer
0

සමහර Motherboards වල NVMe එකට SATA Mode M.2 එකක් වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම Motherboard Manual එක කියවන්න.

Share: