Notifications
Clear all

M.2 Port

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Motherboard එකකට M.2 Nvme drive එකක් සවිකර පසුව motherboard එක clean කිරීමට ගැලවීමේදී Nvme drive එකට උඩින් සවිකර ඇති heat sink එකේ ඇති thermal paste එක නැවත යෙදිය යුතුද ?

1 Answer
0

ගොඩක් m.2 heatsink වල එන්නේ thermal pad එකක්, එ නිසා ඒවා කීපවතාවක් ගලවා සවිකරන්න පුළුවන්, අවුලක් නැ.

Thermal pad එක හානියක් වෙලා තියෙනවා නම් අලුතින් thermal pad එකක් දාන්න.

Thermal paste තියේන heatsink එකක් නම් නැවත thermal paste දාන්න වෙයි.

Share: