Notifications
Clear all

m.2 nvme ssd not showing

2 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

Hi, මගේ pc එකේ os එක දාලා තිබ්බේ m.2 240gb nvme ssd එකක, ඒක එකපාරටම crash උනා බයෝස් ගිහින් බලද්දි ඒක පෙන්නන්නේ නෑ එක වෙලාවකට පෙන්නනව අලුතින් windows 10 දාන්න ගියාමත් හරියන්නේ නෑ, gigabyte h310m s2p mb එකක් තියෙන්නේ, මේකට මොකද කරන්නේ?

2 Answers
0

Nvme එක ගලවල ආපහු Plug කරල බලන්න. සමහර විට හරියයි.

0
Quote from Naveen Balasundaram on November 17, 2020, 10:21 am

Hi, මගේ pc එකේ os එක දාලා තිබ්බේ m.2 240gb nvme ssd එකක, ඒක එකපාරටම crash උනා බයෝස් ගිහින් බලද්දි ඒක පෙන්නන්නේ නෑ එක වෙලාවකට පෙන්නනව අලුතින් windows 10 දාන්න ගියාමත් හරියන්නේ නෑ, gigabyte h310m s2p mb එකක් තියෙන්නේ, මේකට මොකද කරන්නේ?

bios update කරල bios reset කරල බලන්න

Share: