Notifications
Clear all

M.2 NVMe SSD

2 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

M.2 NVMe SSD Laptop වලටයි Desktop වලටයි වෙන වෙනම තියෙනවද? නැත්තන් Laptop Desktop දෙකටම එකම එකද එන්නෙ?

2 Answers
0
Quote from Tishan Phillips on September 19, 2020, 3:33 pm

M.2 NVMe SSD Laptop වලටයි Desktop වලටයි වෙන වෙනම තියෙනවද? නැත්තන් Laptop Desktop දෙකටම එකම එකද එන්නෙ?

එහෙම ප්‍රශනය්ක් නෑ NVME එන්නෙ එකම එක m.2 slot එකට. වෙනසක් නෑ

0
Topic starter

Thank you aiye 😊

Share: