Notifications
Clear all

M.2 NVMe SSD

4 Posts
3 Users
0 Reactions
200 Views
0
Topic starter

Hi,

Mage motherboard ekata support karana SSD list ekak thiyanawa page eke( https://www.gigabyte.com/Motherboard/GA-B250M-D3H-rev-10#kf)

e list eke thiyana brands witharamada use karanna puluwan?

Mama normally gaming thama karanne mata SSD ekak daaganna oone

M.2 NVMe ekakda hoda nettam normal SSD ekakda hoda?

Samsung/Corsair/WD me brands walin man Samsung ekak thama ganna hithan inne eth support list eke thiyana ewata amatharawa dan market eke thiyana improved wechcha ewa daanna berida mata. mama support karana M.2 NVMe list eke pic ekak daannam.

Mata meka hariyata hoyaganna be NVMe ekak daanawada nettam normal SSD ekak danawada kiyala.Godak than wala thiyenne SSD wala aluth series.

Motherboard - Gigabyte GA-B250M-D3H

4 Answers
0

කිසිම ප්‍රශ්නයක් නෑ කැමති NVME or Sata ඕනම ssd එකක් දාන්න පුලුවන්. දෙකේ speed වල වෙනසක් තියෙන්නෙ සාමායෙන් ssd එකක් ඔයාගෙ os and softwares දාගන්න පුලුවන් size එකක්ට තියාගත්තම ඇති. ඒ කියන්නෙ c partition එක replace කරන්න වගේ. brands වලින් samsung, wd,intel, වගේ ඕනම එකක් අව්ලක් නෑ. සාමාන්‍යෙන් sata and nvme වල user කෙනෙක් හැටියට දැනෙන වෙනස speed එක. nvme එකක් 1GBps වලටත් වඩා සාමාන්‍යෙන් speed එකක් තියෙද්දි sata වලදි සමාන්‍යෙන් 400-500mbps වගේ තමයි තියෙන්නෙ ඒත් ඔයා nomral use එකටනම් ගන්න කිසි ප්‍රශ්නයක් නෑ sata එකක් ගන්න ඒකෙ speed එක ඇති

0
Topic starter

Ethakota list eke brands ma ganna one ne neda...

0

නෑ නෑ.එහෙම එකක් නෑ.ඔයා කැමති Brand එකකින් ගන්න.

0
Topic starter

Thank you very much brother <3

Share: