Notifications
Clear all

M.2 NVMe Heatsink

2 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter

NVMe SSD ekakata Heatsink wenama daanna puluwanda?

eken performance affect ekak thiyanawada?

Heatsink nethi ewa godak rath wenawada?

2 Answers
0

ඔයා ssd එකට ලොකු load එකක් දනවා නම් heatsink එකක් තියෙන එක හොදයී.

CrystalDiskInfo වගේ software එකකින් nvme ssd එකේ temperature බලන්න පුලුවන්, නිතරම ssd එක 60+°c යනවා නම් heatsink එකක් දැම්මොත් හොදයී.

Heatsink එකක් දන්න motherboard එකේ m.2 slot එක උඩින් හිස් ඉඩකඩක් ඔනි heatsink එක හයි කරන්න. Laptop වල එහම ඉඩ මදී heatsinks ගහන්න.

මේ m.2 ssd heatsinks computer shops සහ online හොයාගන්න පුලුවන්.

0
Topic starter

Thank You

Share: