Notifications
Clear all

M.2 Lifetime

2 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

Hello,

M.2 drive ekaka ayukalaya koi wageda?m.2 ekata Heat sink ekak ena motherboard wla saha no ena ewage.

2 Answers
0

ආයු කාලය තීරනය වෙන්නෙ  ඒ M.2 Drive එක කොච්චර උශ්නත්වයක තියනවද, කොපමන වැඩ කරනවද, බාවිතා කරන්නෙ කෙසේද සහ අදාල Brand එක මත.

ඉතින් ආයු කාලයක් නිශ්චිතව නම් කියන්න බැහැ.නමුත් සාමන්‍ය Hard Drive එකකට වඩා වැඩියි කියලකියන්න පුලුවන් සාපේක්ශව..

Heat sink තියන මදර්බෝඩ් එකක තියන M.2 Drive එකක් සාමන්‍ය එකකට වඩා අඩු උශ්නත්වයක තමා රන් වෙන්නෙ.නමුත් එකෙන් ආයු කාලය ගැන හරියටම කියන්න බැහැ.උශ්නත්වය අඩූ වීමේ ප්‍රයෝජනය වෙන්නෙ M.2 Drive එක පිලිස්සීම වැලැක්වීම සහ පමනට වඩා රත්වීම නිසා සිදු විය හැකි පෆෝමන්ස් අඩු වීම වැලැක්වීම.නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ Heat Sink නැති ඒවගෙ පෆෝමන්ස් අඩු වෙනව කියල.

0
Topic starter

Thank you bro

Share: