Notifications
Clear all

M.2 Drives Price

4 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

Hello,

Samsung lage evo kiyna m.2 drives wala price eka anik lexar,wd,wage drives wala price ekath ekka loku wenasak thiyenne ei?

4 Answers
0

ඒ ඩ්‍රයිව් එක Nvme එකක්ද? එහෙම නම් SATA M.2 එකකට වඩා ස්පීඩ් එක වැඩියි.ඒක නිසා මිල වැඩි ඇති.

Lifetime, Read/Write Speed, Warrenty, සමාගමේ විශ්වාසවන්ත බාවය වගේ දේවල් මත මිල වෙනස් වෙනවා.

0

Samsung evo SSD අනිත් ඒවට වඩා Quality/Speed එක අතින් ටිකක් විතර ඉහළයි. ඒව Professional Grade SSD. සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට Normal Lextar/WD/Gigabyte වගේ SSD එකක් හොදටම ප්‍රමාණවත්.

SSD ගැන දැනගන්න මේ Video ටික බලන්නකො.......

https://www.youtube.com/watch?v=1E9Vedq7tU8

https://www.youtube.com/watch?v=eS1ow2iQhyA

Samsung Evo එකක හා Kingston SSD එකක වෙනස දැනගැනීමට මේ Video එක බලන්න,

https://www.youtube.com/watch?v=uYAA4WzZzGI

0
Quote from Senuka X on May 6, 2020, 7:39 pm

ඒ ඩ්‍රයිව් එක Nvme එකක්ද? එහෙම නම් SATA M.2 එකකට වඩා ස්පීඩ් එක වැඩියි.ඒක නිසා මිල වැඩි ඇති.

Lifetime, Read/Write Speed, Warrenty, සමාගමේ විශ්වාසවන්ත බාවය වගේ දේවල් මත මිල වෙනස් වෙනවා.

කොහොමත් Samsung Evo SSD(NAME & SATA) වල Quality එක වැඩියි.......

0
Topic starter

Thanks a lot dennatama.

Share: