Notifications
Clear all

M.2 Drive

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

M.2 sata drive එකක් motherboard එකට සම්බන්ධ කල විට එක් sata port එකක් disable වෙනවා වගේම M.2 Nvme drive එකක් motherboard එකට සම්බන්ධ කිරීමෙන් motherboard එකේ sata port එකක් disable වෙනවා ද ?

1 Answer
0

NVME එකක් connect කරාම sata disable වෙන්නෙ නෑ. මොකද NVME එකක් connect වෙන්නෙ PCI express lane එකකින් ඒක නිසා sata වලට හානියක් වෙන්නෙ නෑ. ඒත් m.2 sata එකක්නම් සමහර වෙලාවට  sata port එකක් disable වෙනව

Share: