Notifications
Clear all

M.2 Card

1 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

photoshop,lightroom wage software ekak open karala wada karaddi C drive eke ida ikmanata adu wenne ai...mama dala tiyenne M.2, 250GB card ekak...eke thamai windows tiyenne...

1 Answer
0

ඒ software වල file cache වෙන නිසා වෙන්න ඇති.

Photoshop

  • Edit>Purge>All එකෙන් cache clear කරන්න පුළුවන්
  • Edit>Preferences>Scratch Disk වලින් cache store වෙන තැන වෙන drive එකකට මාරු කරන්න පුළුවන්.

Lightroom

  • Edit>preferences>Performance tab එකෙන් camera raw & video cache ටික clear(purge) කරන්න සහ ඒවා store වෙන තැන මාරු කරන්න පුළුවන්.
Share: