Notifications
Clear all

M.2

4 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

Ganan aduuu m.2 kalayak yanakota slow wenwada..... Kingston transcend wagee brand gana wadiiii quality ekaa wadiee nisada

4 Answers
0

SSD එකක් harddrive වගේ කාලයත් එක්ක slow වෙන ප්‍රශ්නය අඩුයි. SSD වල මිල තියෙන්නේ ඒවල read/write speeds සහ capacity අනුව. Nand flash quality එකෙත් වෙනස්කම් තියෙනවා. Ssd reviews බලලා ඔයාගේ අවශයතාවයට ගැලපෙන speeds, capacity තියෙන එකක් තෝරාගන්න.

0
Topic starter

Samahara m.2 ssd wala sata iii kyllll ghlaa thiyennwa .... m.2 ssd walath speed ekaa wadiiii ewaa thiyennwada ( nvme neweiii)

0
Topic starter

Lap ekkata m.2 ssd ekkkk gnnna hadannee mee model.eka okdaa

0

https://youtu.be/1E9Vedq7tU8

ඒ ssd එක හොදයි, මම භාවිතා කරන්න එකේ 256gb version එක.

Share: