Notifications
Clear all

m.2

4 Posts
4 Users
0 Reactions
147 Views
0
Topic starter

Lexar NM620 m.2 Nvme  storage eka  MSI B450 Gaming plus max  mother board ekata ghnna puluwanda .?

4 Answers
0

පුළුවන්. Motherboard එකේ M.2 Ports දෙකක් තියෙනවනම් Motherboard Manual එකෙන් NVMe වලට Support කරන Port එක බලන්න.

0

Ayye m.2 ports 2n ona ekakata gahanna barida

0
Topic starter

port  2k   na nee,,,  mage bord eka thiyenne MSI b450 gaming plus max .

 

0

@hasitha-rathnayake

M.2 ports 2ක් හෝ ඊට වැඩිය තියෙනවා නම් motherboard manual කියවලා ඒ අනුව m.2 ssd connect කරගන්න.

Share: