Notifications
Clear all

M.2 හා NVEME

1 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter
  1. ලැප් ටොප් වල තියෙන M.2 සෝල්ට් එක හා PC Motherboard වල තියෙන්නේ එකම සෝල්ට් එකක් ද? සමානවේ නම් ලැප් ටොප් වල සම්බන්ධ කරන  M.2 එක හා PC Motherboard වලට ට භාවිතා කරන M.2 ප්‍රමාණයෙන් සමාන වේද ?
  2. M.2 සෝල්ට් එක හා NVME සොට්ල් සමාන වේද? සමාන නම් M.2 සෝල්ට් එකට NVME එකක් සම්බන්ධ කරන්න පුලුවන් ද
1 Answer
0

M.2 කියන්නෙ Slot / socket type එකක්. මේ හරහා SATA - NVMe කියන වේග දෙකටම අයත් SSD සවි කර භාවිතා කරන්න පුළුවන්. මේක Laptop / Desktop කියල වෙනස් වෙන්නෙ නැහැ.

Gas Cylinder එකක කට හදන්නෙ සම්මතයකට. ලොකු හෝ කුඩා කියල එහි කටේ ප්‍රමාණය වෙනස් වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි M.2 Slot එකෙත් ප්‍රමාණය. (පැහැදිලි කිරීමක් පමණයි)

පහත Video එකත් බලන්න

www.youtube.com/watch?v=1E9Vedq7tU8&t

Share: