M.2 එකක් තෝරාගන්නේ ...
 
Notifications
Clear all

M.2 එකක් තෝරාගන්නේ කෙසේද ?

3 Posts
3 Users
0 Reactions
128 Views
0
Topic starter

M.2 එකක් මිලදී ගැනීමට යනවිට වෙළදපොලෙහි එකම ධාරිතාවයෙන් යුතු M.2,නොයෙකුත් මිලගණන් වලින් අපට දැක ගැනීමට හැකිවේ.
ඒ ඇයි ?
M.2 නොයෙකුත් වර්ගයන් තියනවද ?

3 Answers
0

ඔව්.

pen Drives-   Kingston,Transend,Imatin,

TF Cards-      Sanddisk,Micro SD,Samsung

Hard Drives-    Segate,WD,Toshiba

Motherboards-   Asus,MSI,Gigabyte

මේ වගේ සෑම උපාංගයක්ම නිශ්පාදනය කිරීමට නිශ්පාදකයින් බොහෝමයක් ඉන්නවා.

ඒ නිසා ඒ වගේම M.2 නිශ්පාදකයිනුත් බොහොමයක් සිටිනවා.උපාංගයේ වේගය,බදු ආදී කරුනු මත මිල ගනන් වෙනස් වෙනවා.

0
Topic starter

thanks

0

මමනම් දන්න විදිහට Samsung evo ssd ගොඩක් හොදයි.......

Share: