Notifications
Clear all

M.2

0 Posts
1 Users
0 Reactions
107 Views
0
Topic starter

M.2 drive එකක් තෝරගද්දින් unreal engine එකත් එක්ක වැඩ කරනවනම් කොහොම එකක්ද තෝරගන්න ඕනෙ.read/write speed වලින් මොකක් වැඩියෙන් තියෙන එකක්ද?

එතකොට pci express gen 3/4 කියන එක වැදගත්ද ඒකට?

4k random speed කියලා තියෙන එක බලපාන්නෙ කොහොමද ඒවට?

Iops කියන්නෙ මොකද්ද ?

 

 

මේ වගේ දේවල්වලින් unreal engine එක්ක වැඩ කරනවනම් කොහොමද m.2 drive එකක් තෝරගන්නෙ?

 

 

Share: