Notifications
Clear all

LEXAR NM700

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

mage lap eka charger ekata gahapuwama mama benchmark ekak kalaa.ethakota saamaanyayen charger ekata naogaha wada karanawata wadaa dhegunayak withar speed ee hatidha?ikmanata reply karanna please!

1 Answer
0

ඔව්. ඒ Lap වල හැටි. Charger එකට ගැහුවම ඒ එන සම්පූර්ණ විදුලිය අරන් Full Performance දෙනවා. ගේම්ස් එහෙම ගහනවනම්, Render කටයුතු වලදිත් Charger එකට ගහල තියන්න.

අනිත් වෙලාවට Battery එකෙන් වැඩ කරන නිසා Performance අඩු කරල Battery Life එක ගොඩක් වෙලා තියාගන්න Lap එක try කරනවා.

Share: