Notifications
Clear all

Leaving External Hard Drives On Always

1 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

Mage SSD eka Full mata thawa softwares install karagnna thinwa mage extrenal Hard drive ekata software install karala hard eka hamthissema computer ekata connect krla thiyena eka prashnyakda?

1 Answer
0

මම නම් මගෙ ගොඩක් වෙලේට data තියගෙන තියෙන්නෙ external එකක ඒක හැමතිස්සෙම එහෙම connect කරල තිබ්බට අව්ලක් නැ  software install කරත් අව්ලක් නෑ ඒත් කරාම ඒව open වෙන speed එකනම් ගොඩක් slow වෙයි මොකද internal hard එකකට වඩා external hard එකක් ගොඩක් slow coping speed

Share: