Large Hard Disk එකක...
 
Notifications
Clear all

Large Hard Disk එකක් Partition කරන්නෙ කොහොමද?

6 Posts
3 Users
0 Reactions
169 Views
0
Topic starter

මගේ machine එකේ තියෙන්නෙ 2nd Gen dual core processor එකකුයි, 2nd Gen H61 motherboard එකකුයි, 3000 GB hard එකකුයි. ඒත් partition කරන්න දෙන්නෙ හරියටම 2 TB විතරයි. ඉතුරු 746 GB partition කරන්න දෙන්නෙ නෑ. Unallocated කියල පෙන්නනව. ඒ ටික partition කරගන්න විදිහක් තියෙනව නම් කියල දෙනවද?

6 Answers
0

Mchn windows wala hard drive eke partition kadana warga dekak tiyenwa ekak eke default ena ekata patition 4ta wada kadanna ba e wagema 2tb walata wada ekata handle kranna amarui ekata eke disk type ekama change kranna one bn.

Meka poddak kiyawala balanna mchn. Meken awlk unoth ahanna bn

https://www.google.lk/amp/s/www.disk-partition.com/articles/create-more-than-4-partitions-4348.amp.html

0
Topic starter

Try කරල කියන්නම් Bro.

උත්තර දුන්නට බොහොම ස්තූතියි.

0
Topic starter

වැඩේ නම් තේරුනා. දැන් ඉස්සෙල්ලම යාලුවන්ගෙන් Hard Disk කීපයක් හොයාගන්න ඕනෙ. ඊට පස්සෙ කරගෙන යද්දි අවුලක් උනොත් අහන්නම්. කියල දුන්නට, ආයෙමත් ස්තූතියි Bro.

0

Hari bro good luck mchn

0

2TB hard ekak partition 2kta kaduwama hard ekata prshnyak nadda size eka tikak loku nisa. Natnm partation 3kata wage kadana eka hodada

0

Ehema prashnayak wenne na.

Share: