Notifications
Clear all

Laptop SSD Problem (M.2)

2 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

මගෙ laptop එකට දාපු SSD Card එක Gennuine ද නැත්නම් Duplicate එකක් ද කියලා දනගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද ? (Nikil)

2 Answers
0

ඒ product packaging එකේ නිල පාටට sticker එක යට code එකක් තියෙව නම් ඒ website එකට ගිහිල්ලා verify කරගන්න පුළුවන් වෙයි. Kingston site එකේ මේ ගැන තව post එකක් තියෙනවා.

https://www.kingston.com/en/support/product-verification

තව crystaldiskmark වැනි software වලින් ssd එක test කරාම ලැබෙන speeds, ඒ ssd එකේ online reviews වල ලැබෙන speed වලට අසන්ඳ කියලා check කරන්න පුළුවන්.

0

ප්‍රියදර්ශන අයියේ මගේ laptop එකට (M.2) SSD එකක් දගන්න (M.2) slot එකක් තියනවද?

  1.  laptop model(15-da0019TU)
Share: