Notifications
Clear all

Laptop ram Upgrade

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Aiye mage lap eka Acer e575g i5 7th gen ekak. Eke Nvidia 940mx 2gb graphics thiyenne. Ram eka ddr4 4gb. Ekata 16gb ram Upgrade ekak Dena eka hodaida? Ehema kaloth 4gb ram ekath 16gb ekath ekak use karanna puluwan weida? (20gb) ram wala speed aulak weida?

1 Answer
0

RAM sizes mix කරාට ලොකු ප්‍රශ්නයක් එන්නෙ නැ, හැබැයි එහෙම කරන එක නිර්දේශ කරන්න බැ.

RAM එකිනෙකට ddr version එක සහ ram size එක විතරක් නෙමෙයි වෙනස් වෙන්නෙ,

ram speed, ram timing, voltage, memory controller වගෙ ගොඩක් දෙවල් වෙනස් වෙනවා. මෙවා ram අතර වෙනස් උනාම ram එකේ උපරිම speed එක සහ multi channel performance අඩු වෙන්න පුලුවන්.

එ නිසා ram ගහද්දි එකම model එකෙ ram ගහන එක වාඩා හොදයි.

ඔයාගෙ දැනට තියෙන ram එකෙ model එක හොයලා එකට පුලුවන් තරමක් සමාන තව 4gb ram එකක් ගන්න.

ඔයාට 8gb ram ප්‍රමාණවත් නැත්තං, දැන් තියෙන 4gb ram එක විකුණනලා අලුතින් 8gb ram දෙකක් ගන්න.

ඔයාට එහෙම කරන්න බැරිනම් විතරක් කෙලින්ම 16gb ram එකක් ඇරං ගහන්න දැනට තියෙන 4gb එකත් එක්ක, හැබැයි එහෙම කරන එක නිර්දේශ කරන්න බැ.

*දැනට තියෙන ram model එක හොයාගන්න speccy software එක භාවිතා කරන්න පුලුවන්.

*laptop වල තියෙන්නේ සාමාන්‍ය ram නෙමෙයි, එවල තියෙන sodimm ram. එවා desktop ram වලට වඩා දිගෙන් අඩුයි.

 

Share: