Notifications
Clear all

Laptop

2 Posts
3 Users
0 Reactions
114 Views
0
Topic starter

Spoiler
Laptop එකක DVD writer එකකයි portable  DVD writer එකකයි speed එක සමානද?. මට මගේ DVD writer එක තියන තැනට තවත්  hard disk එකක් පාවිච්චි කරල portable DVD writer එකක් පාවිච්චි කලොත් කලින් lap එකේ තිබුන writer එකට සමාන speed එකකින් වැඩ කර ගන්න පුලුවන්ද?

2 Answers
0

Portable DVD writer එකක Speed එක අඩුයි මම හිතන්නෙ.  මොකද USB හරහා Connect වෙන නිසා. SATA තරම් Speed නෑ.

0
Quote from Theekshana Heshan on October 26, 2020, 6:52 pm

Spoiler
Laptop එකක DVD writer එකකයි portable  DVD writer එකකයි speed එක සමානද?. මට මගේ DVD writer එක තියන තැනට තවත්  hard disk එකක් පාවිච්චි කරල portable DVD writer එකක් පාවිච්චි කලොත් කලින් lap එකේ තිබුන writer එකට සමාන speed එකකින් වැඩ කර ගන්න පුලුවන්ද?

මේකයි usb 3.0 වගෙ dvd writer එකකින් ගොඩක් වෙලාවට ඒ speed එක ගන්න පුලුවන් වෙයි ගන්නකොට බලල ගන්න X අගයකින් writing speed එක පෙන්නනව

 

Share: