Notifications
Clear all

Lap ekak mona NVMe ekakd honda ?

8 Posts
3 Users
0 Reactions
298 Views
0
Topic starter

Mage lap ekt NVMe ekak ganna ona... mona wargaye ekakd gann ona ?

Samsung or lexar...

Mn baluwe samsung ekak... eka gannad ?

Lexar ekak gannd ?

දෙකෙන් koi ekad honda ?

8 Answers
0

ඔයාගේ Budget එක අනුව ඒක තෝර ගන්න. Samsung Evo SSD Professional Grade SSD ඒවා සාමාන්‍ය භාවිතයට එච්චරම අවශ්‍ය නෑ. ඔයාට මුදල් ප්‍රශ්නයක් නැත්නම් Samsung එකකට යන්න. නැත්නම් Lexar එකක් ගන්න. Lexar එකක් ගත්තා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. Lexar කියන්නෙත් හොඳ SSD Brand එකක්.

PCguide PC Build වලත් Lexar SSD Use කරනවා ගොඩක් වෙලාවට. (මේ එවැනි අවස්ථාවක්,)

https://youtu.be/EfEzKur9eUI

{මාගේ පිළිතුරෙහි වැරදි තැන් තිබේ නම් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.}

0

Samsung evo SSD අනිත් ඒවට වඩා Quality/Speed එක අතින් ටිකක් විතර ඉහළයි. සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට Normal Lextar/WD/Gigabyte වගේ SSD එකක් හොදටම ප්‍රමාණවත්.

SSD ගැන දැනගන්න මේ Video ටික බලන්නකො.......

https://www.youtube.com/watch?v=1E9Vedq7tU8

https://www.youtube.com/watch?v=eS1ow2iQhyA

0
Quote from Kaweeshwara on June 9, 2020, 8:50 pm

Mage lap ekt NVMe ekak ganna ona... mona wargaye ekakd gann ona ?

Samsung or lexar...

Mn baluwe samsung ekak... eka gannad ?

Lexar ekak gannd ?

දෙකෙන් koi ekad honda ?

දෙකම හොද brands දෙකක් speed iops ප්‍රමානය වගේ බලල ගන්න.

0
Quote from Chandula-Pc guide on June 10, 2020, 12:17 am

iops කියන්නේ මොකක්ද කියලා පැහැදිළි කිරීමක් කරන්න පුළුවන්ද ?

0
Quote from Sanithu Udawaththa on June 10, 2020, 12:41 am

iops කියන්නෙ Input/output operations per second ඒ කියන්නෙ තත්පරයකට සිදුවන දත්ත input හෝ output වන ප්‍රමානය

0
Topic starter

Me thunen honda eka balla kiyanwad ?

Mt tikak hithaganna amarui....

0
Topic starter

Mekath balanna ko

0
Topic starter
Quote from Chandula-Pc guide on June 10, 2020, 2:17 am
Quote from Sanithu Udawaththa on June 10, 2020, 12:41 am
Quote from Chandula-Pc guide on June 10, 2020, 12:17 am
Quote from Kaweeshwara on June 9, 2020, 8:50 pm

Mage lap ekt NVMe ekak ganna ona... mona wargaye ekakd gann ona ?

Samsung or lexar...

Mn baluwe samsung ekak... eka gannad ?

Lexar ekak gannd ?

දෙකෙන් koi ekad honda ?

දෙකම හොද brands දෙකක් speed iops ප්‍රමානය වගේ බලල ගන්න.

iops කියන්නේ මොකක්ද කියලා පැහැදිළි කිරීමක් කරන්න පුළුවන්ද ?

iops කියන්නෙ Input/output operations per second ඒ කියන්නෙ තත්පරයකට සිදුවන දත්ත input හෝ output වන ප්‍රමානය

me deken balla kiyanna puluwand ?

Speed eka gana.....

Share: