Notifications
Clear all

Internal hdd

4 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

අපි සාමන්‍යයෙන් hdd එකක් තියන්නෙ තිරස් අතට තියෙන විදිහට.. hdd එකක් සිරස් අතට හිටින විදිහට machine එකට mount කරන එක හොද නැති දෙයක්ද...??

4 Answers
0

අලුත් Hard drives තිරස් හො සිරස් අතට mount කරන්න පුලුවන්, එහෙම අවුලක් නැ.

සමහර ගොඩක් පරණ hard drives නම් තිරස් (horizontal) තියෙන එක වඩා හොදයි.

0
Topic starter

@gadget මේක 2017 වගේ ආපු හාඩ් එකක්.. VERTICAL විදිහට තිබ්බට අවුලක් නෑනේ..??

0

ඔව් එහෙනම් අවුලක් නැ.

0
Topic starter

thanx @gadgets

Share: