Notifications
Clear all

intel Optane + RAM setup ගැන සිංහලෙන්

6 Posts
3 Users
0 Reactions
247 Views
0
Topic starter

මේ දවස්වල අලුතෙන්ම පැතිරෙන කතාවක් තමයි RAM එකත් එක්ක intel optane RAM කියන කතාව. මේක ගොඩක් දෙනෙක් පටලවගන්න තැනක් වගේම intel සමාගමේ තවත් එක Marketting gimmick එකක්.

4GB RAM සහ 16GB Optane තියෙන laptop එකක් ගැන Ad එකක් දැක්ක. මේක ගැලපෙන්නෙ කාටද? කියන එක තමයි ගැටළුව. Optane කියන්නෙ RAm නෙමෙයි. Cache එකක්. පහත Video එක බලන්න.

https://www.youtube.com/watch?v=tcKCBwEPXZc

ඉතින් බොහොම සරලව කිව්වොත් 8GB RAm එකක් ඕන වෙන Game එකක් මේ Setup එකෙන් ගහන්න බැහැ. ඔයාලගෙ අදහස් පහතින් කියන්න.

6 Answers
0

Ow math hithanne baa. Mokada ram ekaka speed ekaka speed eka samaneyan 20-30gbs yaddi optane eke speed eka yanne 1-3gbs itin khomada ram ekaka speed ekak ganne optane memory ekak. Anika aoye eka price ekenma penwane optane ekaka ganata wada 3ganayak witaraka e samana ram ekak ganan. Oka budget series ekak nisa thama kranne eth performance athinnm sehenna bottleneck ekak hitinwa.

0

othana prash naya thiyenna aluthin apu nitro 5 serious ake.

lapa akanm hodatama hodai mn pawichi karaneth a laptop akak.

back side aka carbon fiber ena serious aka.

oyata paran serious aka ganna puluwan oya price akata wada aduwata 8GB ram akath akka .

 

0

nitro 5 an515-52

0

@naveen oya kiyanne e 4gb ekada hoda 8gb ekada?? Oya use kranne mokakda??

0

8gb ram without optane

0

Ah ekane 8gb ram eka hodatama hoda ethi eth oya hithannlo okata 4gbram ekak unoth madine mchn. Ekadanennama slowne. @naveen thank you very mch information ekata.

Share: