Notifications
Clear all

intel optane memory vs ssd

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Ssd akata windows dalada fast? optane aka set karalada fast ?(without ssd)

1 Answer
0

Intel optane එකයි ssd එකයි කියන්නෙ උපාංග දෙකක් ඒ දෙකෙන් කරන කාර්යයන් දෙකක්

Intel optane එකෙන් වෙන්නෙ වැඩිපුර රැම් එකක් ගහුව වගේ වැඩක් එ කියන්නෙ.intel optane එකකදි වෙන්නෙ hard drive එකෙන් ගොඩක් වෙලේට ගන්න file temperery save කරල අවශ්‍ය වෙලාවට වේගෙන් processor එකට දෙන එක. මෙහෙමයි ඔයා video editing වගෙ ram එකේ ගොඩාක් එව තියගන්න කෙනෙක්නම් intel opatane ekak හොදයි

ඒත් ssd එක කියන්නෙ hard drive එක වගේම ස්ථිරව දත්ත තියගන්න එකක්.  ඒකෙ විෂේශත්වෙ තමා පොඩි පොඩි file වලට ඉක්මනට acsess කරන්න පුලුවන් එක. ඒක නිසා එකේ os එක එහෙම install කරාම compter එක on කරන වෙලාවට ඉක්මනට os එකේ file ටික ram එකට දෙනව ඒක නිසා mechine එකේ boot time එක අඩු වෙන්ව. ඒ විදිහටම ssd එකේ install කරල තියෙන softwares උනත් ඉක්මනට load වෙන්ව

එත් optane කියන්නෙ ram එක වගේ එකක්නෙ.Ram එකේ වගේ current එක ගියාට file delete වෙන්නෙ නැති එකක් ඒත් එයා ඒකෙ නිතරම ගන්නෙ නැති ඒව තියාගන්නෙ නෑ එක නිසා optane එකේ නැති file ආයි hard එකෙන් ගන්නව . එතකොට ආයිත් mechine එක slow වෙන්න බලන්ව. එත් ssd එකෙ දෙයක් දැම්මට පස්සෙ අපි delete කරනකන් යන්නෙ නෑනෙ soo ඒ දාපු file අපිට කැමති දවසක ගත හැකි. එත් එකපාර ලොකු programme කිහිපයක් run කරන්න පුලුවන් මොකද ඒකට load වෙන නිසා.

ඔයාගෙ අවශ්‍යතාවය අනුව ඒක තොරගන්න

Share: