Notifications
Clear all

Intel Optane DC

2 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Intel Optane DC kiyanne mokadda.

 

2 Answers
0

ගොඩක් හොද ප්‍රශ්නයක්. intel Optane DC Persistent Memory කියන්නෙ intel සමාගම ඉදිරියෙදි නිකුත් කරන්න සූදානම් වෙන Storage / cache solution එකක්. මේක Servers / Data centeres වලට තමයි ඉලක්ක කරල තියෙන්නෙ.

128GB / 256GB / 512GB විදිහට Capcity වලින් DDR 4 slot එකට හරියන් විදිහට මේව නිකුත් කරන්න යන්නෙ. මේ අලුත් Optane DC Persistent Memory එක RAM එක විදිහට වගේම Current එක නැති උනාම එ් මතකය SSD එකක් වගේ තියාගන්නත් පුලුවන් විදිහට හදල තියෙන්නෙ.

 

0
Topic starter

ikmanata pilithuru labadema gena sasutu wenawa. thanx

 

Share: