Notifications
Clear all

intel optan memory

4 Posts
4 Users
0 Reactions
149 Views
0
Topic starter

amd ryzen cpu ekak tiyana system ekakata intel optan memory eka suppote da ?

4 Answers
0

amd system වලට intel optane support කරන්නෙ නෑ. ඒත් amd ලගෙන් ක්‍රමයක් තියෙනව ssd එකක් optane එකක් විදිහට use කරන්න පුලුවන් ඒත් ඒක තාම ලෙසි විදිහකට කරන්න customers ලට launch කරල නෑ

0

i7 7th gen or 8th gen ona lap ekakata
16gb or 32gb optane memory ekak apita lap eka arn add krgnna plwnda?

4gb RAM + 16gb optane memory tyena ekakata 8gb ram ekk gahuwoth eka support krnwda?eke awlk ndda?

SSD and optane dekama ekama lap ekaka use krnna ba neda?

0

lap ekke model number danna nethuwa hariyatama kiyanna be samahara ewae m.2 support karnnawa slot ekka thiyannawa ewata nam octane memory ekkak danna puluwan sdd hard ekkak sata tpye ekkak nam normal hard ekka thiyana theneta dala pachi karanna pukuwan onema ekkaka. anith ewannam hariyatama kiyanna model number ekka one.

optane memory genna thawaduratath dewal denna gannapuluwan me link ekken

https://www.youtube.com/watch?v=M0PP8LF_s3Q

 

0
Quote from gihan pasindu on January 27, 2019, 9:18 am

i7 7th gen or 8th gen ona lap ekakata
16gb or 32gb optane memory ekak apita lap eka arn add krgnna plwnda?

4gb RAM + 16gb optane memory tyena ekakata 8gb ram ekk gahuwoth eka support krnwda?eke awlk ndda?

SSD and optane dekama ekama lap ekaka use krnna ba neda?

මුලින්ම laptop එක optane support ද කියල බලන්න ඕනෙ. එහෙම support නම් ඔයාට අවම ram capacity එක 8gb වත් තියාගෙන optane එකක් use කරන්න පුලුවන් නම් හොදයි. මොකද සාමාන්‍යෙන් අවම ram එක 8gb වත් windows 10 වලට ඉල්ලන්ව. ඔයා vid එකෙත් දකින්න ඇති optane එකෙන් ram එකක් replace කරන්න බෑ. 8gb ram+16gb optane නම් හොදයි.

ඔව් opatne stick එක set වෙන්නෙ m.2 port එකට ඒක නිසා සමාන්‍ය laptop වල එන්නෙ m.2 port එකක් නිසා ඔයාට m.2 ssd එකක්නම් ගහන්න බැරිවෙයි. ඒත් ඔනෙනම් hard එක ගලවල 500gb වගේ sata ssd එකක් ගහන්න පුලුව්න් වෙයි 17000-20000 වගේ. තව ඔයට ඔනෙනම්  cd drive එක ගලවලත් enclose‍r එකක් use කරල 2.5 inch sata ssd එකක් set කරගන්න පුලුවන්

 

Share: