Notifications
Clear all

Increase ram capacity.

2 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

Mage pc eke 8GB/3000MHz ram ekak gahala thiyanawa. Eth pennanne 5.9GB kiyala eka wadi Kara ganna wedihak nedda?

(Mama screen shot ekak pahalin damma)

2 Answers
0

ඔයා use කරන්නෙ onboard graphics ද එහෙමනම් bios එකට ගිහින් video memory කියල හෝ ඒ හා සමාන එකක් තියෙනවනම් ඒකෙ capacity එක අඩු කරල බලන්න.

ඒත් නැතිනම්

මුලින්ම windows key+R type කරල run box එක open කරගන්න

ඒකෙ "msconfig" කියන එක type කරන්න

ඒකෙදි එන window එකේ boot කියන tab එකට යන්න

එකේ තියෙන advance options කියන එකට යන්න

ඒකෙ Maximum memory කියන එක tick කරල ඒකෙ ඔයාගෙ memory capacity එක megabyte වලට හරවල ලියන්න (8gb = 8192mb) ඉන්පස්සෙ restart කරන්න

0
Topic starter

"msconfig" kiyana ekata gihilla memory capacity eka type Karala 'ok' karama, e type karapu eka save wenna nane. Save wenna 3gb widhihata. Bio menu ekenam pahala pic eke vidihata thiyenna. Eka disable karoth hariyaida?

Share: