Notifications
Clear all

IDE hard

1 Posts
2 Users
0 Reactions
201 Views
0
Topic starter

ide hard akka port aka convert karanda puluwanda sata port akata

ide hard ake thiyana data tika ganda onee komada ganne ?

1 Answer
0

ඔව්.  IDE to usb converters උනත් තියෙනව. ඒත් hard එකට power දෙන්න වෙනවා power  supply එකේ power connectors වලින්.

Ebay, AliExpress වලින් ලේසියෙන් ගෙන්න ගන්න පුලුවන්

Share: