Notifications
Clear all

How to manage hard drives?

3 Posts
3 Users
0 Reactions
185 Views
0
Topic starter

boot drive eka vidiyata (windows & drivers) eka drive ekak use karala, anit wada walata (softwares & games) wena drive ekak use karana ekada hoda?

ntnm me okkoma ekama drive ekaka run kalata gataluwak nadda?

hoda stable performence ekak ganna puluwan metana koi option ekenda?

3 Answers
0

ඕකොම එක drive එකක store කරලා වැඩ කරාට ගැටලුවක් නැහැ. හැබැයි එහෙම drives දෙකකට වෙන්කරොත් software & games වල loading time ටිකක් අඩු වෙනවා.

සාමාන්‍යයෙන් හොදම දේ OS එකට ssd එකක් භාවිතා කරලා, games සහ අනිත් ලොකු files වලට hdd එකක් භාවිතා කිරීම.

0

අපේ PC Builds වලදි OS + Software වලට SSD එකක් සහ Data storage වලට HDD එකක් පාවිච්චි කරන්නෙ.

සාපේක්ෂව මිලෙන් වැඩි SSD එකක් - 256GB වගේ OS + Software වලට පාවිච්චි කිරීම හරහා ඉක්මනින් Boot වෙන Software ඉක්මනින් Load වෙන Responsive system එකක් හදාගන්න පුළුවන්.

HDD එකක් 2TB - රු 12500 ක් වගේ නිසා Data storage වලට යොදාගන්න පුළුවන්.

0
Topic starter

thanks guys!

Share: