Notifications
Clear all

How to know that laptop supports SSD

4 Posts
4 Users
0 Reactions
241 Views
0
Topic starter

mata thiyenne hp 15 - r112tu laptop eka. 4th gen i5 processor ekk thiyennne. Lap eke thiyenne 750GB hard ekk. mata hard eka wenuwata SSD ekk set karanna puluwnda,

 

4 Answers
0

ow SATA interface eka thiyena SSD ekakata HDD eka replace karaganna puluwan

HDD means Hard Disk Drive

0

ඔව්, ඔයාට තියෙන්නේ sata 2.5 inch ssd එකක් ගන්න. සමහර chinese ssd තියෙනවා ගොඩක් අඩුවට, හැබැයි එවා ගන්න එපා. SSD එක fail උනොත් තියෙන files ඔකොම වගෙ නැති වෙනවා නෙ. හොඳට reviews බලලා හොඳ ප්‍රසිද්ධ brand එකකින් ssd එකක් ගන්න.

0

ow. Kingston,Gigabyte,Adata,Samsung,WD,HP vage brands hodai

0

@gadgets @kalu-batta කියුව වගේ කරන්න. ඔයාට පුලුවන් 2.5inch ssd එකක් අරගෙන ඒකට දැනට hard එකේ තියෙන ඒව clone කරල දැනට තියෙන hard එක hard drive carry එකක් use කරල cd rom එක ගලවල ඒකට හයි කරන්න පුලුවන්

Share: