Notifications
Clear all

High Reads Writes

1 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

ඉතා වැඩි වශයෙන් reads සහ writes කරන system එකක් සෑදීමේදී HDD එකක් යොදාගැනීමට වඩා SSD එකක් යොදාගැනීම වඩා වාසිදායක ද?

1 Answer
0

එක එක අවශ්‍යතාවය අනුව නිෂ්පාදනය කරන Hard Disks මිලදී ගන්න පුළුවන්.  පහත තියෙන ලිපිය කියවන්න.

https://www.pcguide.lk/western-digital-hard-disk-color-codes/

 

ඒ වගේම SSD පාවිච්චි කරනවනම් SATA SSD (NVMe) නොවන පාවිච්චි කරන්න.

Share: