Notifications
Clear all

Hibernate / Sleep

2 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

Pc එ⁣ක,

*Hibernate දාන එක pc එකේ Hard disk drive වලට හොදද? කාලයක් යද්දි අවුල් එන්න ඉඩ තියේද HDD එකේ.?

*Sleep දාන එක pc එකේ Hard disk drive වලට හොදද? කාලයක් යද්දි අවුල් එන්න ඉඩ තියේද HDD එකේ.?

2 Answers
0

hard drive වලට issue එකක් එන්නෙ නෑ මොකද hibernation or sleep වලදි hard drive off කරන්ව.

sleep කිරිමෙදි කරන්නෙ තමන් වැඩ කරන වෙලවෙ තියෙන සියලුම දත්ත ram එකේ තියාගෙන ඒකට විතරක් power එක දෙනව ඒ කියන්නෙ sleep කිරීමකදි ram එකට දිඅගට power එක දෙනව ඉන්පස්සෙ.ආයිත් අපි on කරාම ram එකෙන් ඔක්කොම දත්ත අරගෙන සාමාන්‍ය විදිහට computer එක වැඩ කරන්න ගන්නව. ඒක නිසා sleep කරාට පස්සෙ computer එකක් on වෙන එක speed

hibernation එකේදි කරන්නෙ අපි වර්තමානයෙ වැඩ කර කර ඉන්න දත්ත hard drive එකේ සටහන් කරගෙන් මුලු computer එකේම power off කරන්ව ඉන්පස්සෙ ආයිත් on කරාම එයා hard drive එකෙන් දත්ත අරගෙන තමා වැඩ කරන්න පටන්ගන්නෙ ඉතින් sleep කරන්වට වඩා startup time එකනම් hibernation වලදි වැඩී ඒත් sleep කරනවට වඩා ගොඩක් අඩු power එකක් තමා වැයවෙන්නෙ.

මේ දෙකේදිම hard drive එකේ power off කරන්ව ඒක නිසා ඒකට කිසිම අහිතරක බලපෑමක් නෑ

0
Topic starter

Tnq tnq අයියේ, දැවෙන ප්‍රශ්නෙක හිටියේ.

Share: