Notifications
Clear all

HDD to SSD upgrade with Os

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter
  1. HDD එකේ තියෙන Windows 10 Os එක අළුතින් ගහපු SSD drive එකට Clone කලාම අපි Os එකේ කරපු setting වෙනස් වෙනවද?අපි install කරපු software අයින් වෙනද?ඒවට හානියක් නොවී ඒවිදියටම තියෙනවද?
1 Answer
0

Windows OS සහ software වලට වෙනසක් වෙන්නේ නැ clone කරද්දි.

Share: