Notifications
Clear all

HDD To SSD Upgrade

4 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

මගේ තියන Laptop එක Asus x540ua Core i3 8130u 4GB Ram එක තියෙන්නේ. මන් මේකට තව 4GB Ram එකකුයි SSD එකකුයි දාන්නයි බැලුවේ.

මම දැනට Samsung Evo 860 250GB SSD එකක් පාවිච්චි කරනවා මගේ Desktop PC එකේ. එකේ Performance එක පට්ට. ඉතින් මන් Lap එකටත් ඒ SSD එකක්ම දාන එක හොඳයිද නැත්නම් Budget SSD එකක් දාන එක අවුලක් නැති වෙයිද? 120Gb හොඳටම ඇති මගේ Lap එකේ වැඩ වලට. මට තියන ප්‍රශ්නය මේකයි. Speed එකේ කොහොම වෙනසක් වෙයිද Lap එකේ Samsung SSD Vs Budget SSD. Budget SSD එකක් දාන එක අවුලක් නැත්නම් හොඳ Brand එක සහ Model එක මොකක්ද?

4 Answers
0

සාමාන්‍ය windows වැඩ වලට budget vs high-end(Samsung evo 860) sata ssd ලොකු වෙනසක් නැති වෙයි.

හැබැයි ගොඩක් අඩුවට තියෙන chinese ssd brands වලින් ගන්න එපා, ඒවල කල්පැවැත්ම sure නැහැ. Lexar, Kingstoon, Sandisk, Adata, SK hynix, PNY වගේ brand එකකින් ගන්න budget ssd එකක් ගන්න.

 

 

0
Topic starter

Kingston a400 120gb එක ගන්න කියල බැලුවේ. කොහොමත් අනිවා සාමාන්‍ය hdd එකට වඩා speed වැඩි වෙනවනේ නේද?

මට මේ ප්‍රශ්නේ එන්න මුලිකම හේතුව උනේ එක පාරක් HP ssd එකක් අරගත්තා ඒකෙයි සාමාන්‍ය hdd එකෙයි වෙනසක් නැති උනා.  බජට් ඒවාට ටිකක් වියදම් කරන්න බය ඒකයි.

0

පාරකු reply එකට සමාවෙන්න, Kingston A400 එකේ performance හොඳ බවට reviews ගොඩක් තියෙනවා. හැබැයි ඕනිම ssd එකක් full වෙද්දී speed අඩු වෙනවා.

තව මම පාවිච්චි කරන lexar ns100 ssd එකත් low budget එකට recommend කරන්න පුළුවන්. එකෙත් දිගු කාලීනව performance හොදයි.

0
Topic starter

ඔව් full වෙනකොට slow වෙනවා තමා නමුත් මන් පාවිච්චි කරපු එක නිකන්ම fresh windows install කලාමත් එහෙමයි කිසිම දෙයක් නොදා.  හරි මම ඔය දෙකෙන් එකක් ගන්නම් බලල. බොහොම ස්තුතියි උත්තර ලැබුන එකට. තව ප්‍රශ්නයක් තියනවා ඒක වෙනම දාන්නම්

Share: