Notifications
Clear all

hdd sound

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

hard eke samhara welawata disk read wenawa wage podi saddyak enne ai?

crystal disk info eke helth eka good

1 Answer
0

Hard drives වලින් මෙවැනි ශබ්දයක් එනවා නම් සාමාන්‍ය දෙයක්.

https://youtu.be/_QqmWO0Xp_s

මෙම ලොකු clicking ශබ්දයක් හෝ වෙනත් ලොකු ශබ්දයක් ලැබෙනවා නම් තමයි අවුලක් තියෙන්නේ.

https://youtu.be/XwYSdD4fyRU

Share: