Notifications
Clear all

HDD RPM

5 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

hdd wala rpm 5400 saha 7200 rpm loku wenasak tiyanawade

5 Answers
0

Read,Write ස්පීඩ් අතර ටිකක් වෙනසක් තියනව.නමුත් අවශ්‍ය සොෆ්ට්වෙයා දන්න SSD එකක් ගත්තොත් 5400 RPM එකකුත් ප්‍රශ්නයක් නෑ.හාඩ් එකට ගේම්ස් එහෙම දැම්මොත් තත්පර 2-3 වැඩිපුර යාවි ලෝඩ් එන්න.නමුත් හොද බ්‍රෑන්ඩ් එකක 7200 RPM HDD එකක් නෙවේ නම් සමහර විට 5400 RPM වලටත් වඩා slow වෙන්න පුලුවන්.ඒක නිසා ඔයාට අවශ්‍ය  හාඩ් 2 නම් Youtube එකේ search කරල ඒවායෙ රිසල්ට් බලන්න.මේ වගේ,

ex:-Seagate 5400 vs WD 7200

මේ වීඩියෝ එකත් බලන්න.

https://www.youtube.com/watch?v=4nrO7VH9TUs

0
Topic starter

Thank you.......

SEAGATE BARRACUDA 2TB ST2000DM005

5400 RPM

Me HDD 1ke hodaide ?

 

OS,Software  Run karanne SDD 1k tiyanawa pc 1ke

0

SSD එකකුත් තියන නිසා ප්‍රශ්නයක් නෑ.ඔය හාඩ් එක Brand New 12500-13000වෙනවා.Rs.8500 1 TB 7200 rpm එකක් ගන්නත් පුලුවන්.

0
Topic starter

SEAGATE BARRACUDA 2TB ST2000DM005

2TB RPM 7200 1k hoya ganne na

SEAGATE BARRACUDA 2TB ST2000DM005 (5400 RPM) me HDD 1ke gattot gataluwak waide mage wade walate

mama video Editing karanne, Games play karanne na

0
  • Seagate කියන්නේ හොඳ Brand එකක් 5400RPM උනා කියලා ලොකු වෙනසක් වෙන එකක් නෑ ඔයා Video Editing/Gaming කරනවනම් කොහොමත් SSD එකක් දාන්න Boot Drive එක විදිහට එතකොට ඔය HDD එක USE කරන්න එතකොට ඔයාට ලොකු වෙනසක් තේරෙන එකක් නෑ .......
Share: