Notifications
Clear all

HDD power

3 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

sata power connector ek set wena Thana 1 thamba kallak udata power connector eke plastic unu wela watila hard ekt sata  power port ekath poddak unu wela.power denna thawa port ekk tiyenw..sata power port ek unu wela tiyena eken hard ekt prasnayak nowenna mokad karanna one???? Power supply eke unu wechcha power connecter ekt mokada karanna one???  Mehema wenna hetuwa mokak d?

3 Answers
0

Hard drive එකේ ඒ sata power port එක භාවිතා කර්න්නේ නැති නිසා එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

හැබැයි power supply එකේ උණු වේච්චර sata power cable එක පොඩ්ඩක් බලන්න, එකේ තඹ කලි එකට ගැවෙන්න දෙන්න එපා. මේක power supply එකේ අවුලක් වෙන්න ඕනි, මොකක් ද power supply එක? Warranty තිබේ ද?

0
Topic starter

Tnx reply krt..Warranty na used power supply ekk math Aran 2year ..tika dawasakt kalin motherboard eke chip ekk pichchuna ekatath hetuwa power supply ekd ?? Power supply eke unu wechcha sata connector eke pin galawala selo tape gahuwa..1 pin ekk galawun na unu wechcha nisa ekt mokut kare na

0

ඔව් සමහර විට එකටත් power supply එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. හොඳ power supply එකකට upgrade වෙන්න බලන්න. අර තාවකාලික විසදුමට Selo tape වෙනුවට insulation tape (wiring tape) භාවිතා කරන එක වඩා සුදුසුයි.

Share: