Notifications
Clear all

HDD Not Working

3 Posts
2 Users
0 Reactions
99 Views
0
Topic starter

මගේ pc එකේ hard disk එක boot එකේ පෙන්නන්නේ නෑ. pc එක on කරාම hard එකේ actuator arm එක එක දිගටම එහාට මෙහාට යනවා වේගෙන්. boot එකේදී hard එක පෙන්නන්නේ නෑ . මේක හදා ගන්න පුලුවන්ද?. නැත්නම් data recuver කරන්න පුලුවන්ද? කොච්චර ගානක් යයිද?

 

3 Answers
0
Quote from buddhika silva on July 8, 2020, 8:51 pm

මගේ pc එකේ hard disk එක boot එකේ පෙන්නන්නේ නෑ. pc එක on කරාම hard එකේ actuator arm එක එක දිගටම එහාට මෙහාට යනවා වේගෙන්. boot එකේදී hard එක පෙන්නන්නේ නෑ . මේක හදා ගන්න පුලුවන්ද?. නැත්නම් data recuver කරන්න පුලුවන්ද? කොච්චර ගානක් යයිද?

 

එහෙම arm එක යන සද්දෙ ඇහෙනවනම් මම හිතන්නෙ නෑ ඔයාට ලේසියෙන් පුලුවන් වෙයි කියල කරගන්න. පොඩ්ඩක් හොයල බලන්න වෙනව එහෙම hard drive physical repair  කරන shops ලන්කාවෙ මොනාද තියෙන්නෙ කියල. තව පුලුවන් ඔය ජාතියෙම model එකේම hard එකක් අරන් ඒකෙ PCB එක මාරු කරල TRY එකක් දෙන්න  pcb එකේ ලෙඩක් නම් ඒකෙන් හරි යයි ඒත් හරියටම කියන්න අමාරුයි

0
Topic starter

මුලින්ම recovery කියල massage එකක් ඇවිත් pc එක off උනා. මන් දෙපාරක් තුන්පාරක් try කරා on කරන්න. හරි ගියේ නෑ. ඊට පස්සේ ටික කාලෙකින් තමා ආයේ on කරන්න try කරේ. එතකොට තමා hdd එක read කරේ නැත්තේ.

0
Quote from buddhika silva on July 16, 2020, 11:46 am

මුලින්ම recovery කියල massage එකක් ඇවිත් pc එක off උනා. මන් දෙපාරක් තුන්පාරක් try කරා on කරන්න. හරි ගියේ නෑ. ඊට පස්සේ ටික කාලෙකින් තමා ආයේ on කරන්න try කරේ. එතකොට තමා hdd එක read කරේ නැත්තේ.

arm එක වදින physical ශබ්දයක් ඇහෙනවනම් මම හිතන්නෙ නෑ hard එක හරියට වැඩ කරනව කියල මොකද physical error එකක්නෙ/

ඒක සාමාන්‍යයි hard drive වල self diagnose mechanism එකක් තියෙනව ප්‍රශ්න ආවොත් පෙනන්න ඒකයි කලින් එහෙම scan කරේ ඒම scan කරාම hard එක backup එකක් තියාගන්න එක තමයි හොදම. ඔය recovery කියන්නෙ  hard drive එකේ සමහර files delete වෙලා.

Share: