Notifications
Clear all

HDD noice

2 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

මම සතියකට විතර කලින් brandnew 1 TB 7200rpm hdd එකක් ගත්තා මේකෙන් සැරින් සැරේට crick crick crick වගේ සද්දයක් ඇහෙනවා මට දැන ගන්න ඕනා මේ සද්දෙ normal ද කියලා hdd sentinal software  එකෙන් hdd එකේ තත්වය බැලුවම නම් 100% health, proformenss  excellent condition එකක් පෙන්නනවා

2 Answers
0
Quote from Sasiru vishmika on June 30, 2020, 6:23 pm

මම සතියකට විතර කලින් brandnew 1 TB 7200rpm hdd එකක් ගත්තා මේකෙන් සැරින් සැරේට crick crick crick වගේ සද්දයක් ඇහෙනවා මට දැන ගන්න ඕනා මේ සද්දෙ normal ද කියලා hdd sentinal software  එකෙන් hdd එකේ තත්වය බැලුවම නම් 100% health, proformenss  excellent condition එකක් පෙන්නනවා

  1. ඔයාගෙ data ටික backup කරගන්න click sound එක hard එකක එනව කියන්නෙ එච්චර හොද නෑ
  2. ඉන්පස්සෙ power supply එක check කරගන්න shop එකකට දීල ඒකෙ voltage අව්ල් ගියාම එහෙම එනව. එහෙම වෙලා hard එක ගන්නම දෙයක් නැතුව යනව
  3. ඒකෙ අව්ලක් නැත්නම් සද්දෙ එහෙම්මම නම් hard එක warranty claim කරන්න

මගේ hard 3ක් ගියා power supply issue එකක් නිසා

0
Topic starter

Hdd එකේ අවුලක් වෙන්න නම් බෑ මොකද seal cover එක ආවෙ  Seagate's Barracuda brand  එක සමහර විට psu එක වෙන්න පුළුවන් මම ඒක check කර ගන්නම් thankz reply එකට 👍

Share: