Notifications
Clear all

Hdd no detected

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

Pc එක ඔන් කරනකොට 2වෙනි hdd එක පෙන්නන්නේ නෑ නේ ඊට පස්සේ 2වෙනි පාර ඔන් කරද්දී පෙන්නුවා අලුත්ම hdd එකක් තියෙන්නේ

1 Answer
0

BIOS ගිහිල්ලා බලන්න hdd detect වෙනවද කියලා. ඊට පස්සේ අලුත් hdd එක භාවිතා කරන්න windows disk manger එකෙන් hard drive initialize කරලා simple volume එකක් create කරන්න අවශය වේවි. HDD දිගටම detect වෙන්නේ නැත්නම් sata cable මාරු කරලා බලන්න.

Share: