Notifications
Clear all

Hdd is beeping

2 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Mn secnd hand hdd ekak gtta.eka mchne ekata plug krma podi saddayk enwa.5mnt wage gyma beep sound ekak enwa.hard partition penannet ne.anit normal hard ekata wada rat wenawa.vsdumak tynwada?hetuwa?

2 Answers
0

Windows disk manager එකට ගිහිල්ලා බලන්න hard drive එක පෙන්නවද කියලා. එකේ partition වලට right click කරලා change drive letter හරහා අලුත් drive letters දීලා බලන්න. නැත්නම් new simple volume එකෙන් අලුත් partition හදන්න.

Windows disk manger guide link.

Hard drive එකෙන් මෙවැනි (link) ලොකු ශබ්දයක් එනවා නම් එකේ ඇතුලේ අවුලක් වෙන්න පුළුවන්.

0
Topic starter

Thankz

Share: