Notifications
Clear all

Hdd install

3 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

මගේ ලග පරන hdd එකක් තියනවා..එකේ install කරලා තියෙන්නෙ windiws 7 මන් පාවිච්චි කරන මැශින් එකේ තියෙන්නෙ windows 10 ..ඒ හාඩ් එකෙන් සද්දයක් එනවා..ගොඩක් slow වෙලා තියෙන්නේ..Adobe ai වගේ run කරද්දි stuck වෙනවා මොකුත් කරගන්ඩ බෑ..මට ඒ hdd තියන files වඩයක් අරන් windows 7 තියන hdd එකට copy කර ගන්ඩ ඕනේ..හැබැයි ඒ hdd එක clean කරලා තමා අර files ටික copy කර ගන්ඩ වෙන්නේ..මන් කොහොමද Windows 10 මැශින් එකට පරන hdd එක ගහලා data ටික කොපි කරගන්නේ ඒකේ වින්ඩොස් 7 තියනවා..මන් hdd දෙකම එකවැර ගහලා බැලුවට boot වෙන් නෑ...

 

 

3 Answers
0

HDD dekama eka para ghala BIOS walata ghn first boot device eka windows 10 tyna HDD eka select kra deela balnna math 7 and 10 HDD dekaka use krnawa man BIOS walin deela tyenne matanm wada krnawa try ekak deela balnna.

0
Topic starter

මට ඕනේ wondows 7 Thiyana hdd eka clean karala ekata files tika copy karagena backup ekk daganda...duel boot gana neme man ahuwe..parana hdd eka wada eth eka bios walin pen nan neth na.....

0

HDD දෙකම ගහලා තියෙද්දී windows 10 වලට boot වෙන්න ඕනි නිසා @chanduka කිව්වා විදිහට boot order මාරු කරන්න වෙයි. සමහර විට bios වල legacy boot mode enable කරන්න වෙයි.

Windows 10 වලට boot උනාට පස්සේ මේ පහළ video එක බලන්න. මේකේ තියෙන්නේ hdd එකේ windows OS සහ files ටික ssd එකකට clone කරන විදිහ, හැබැයි ඔයාට මේවිදිහටම පරණ hard drive එකට clone කරන්න පුළුවන්. Windows disk manager එකෙන් පරණ hard drive එක format කරන්න.

https://youtu.be/eS1ow2iQhyA

Share: