Notifications
Clear all

hdd health

4 Posts
4 Users
0 Reactions
141 Views
0
Topic starter

mama hdd health eka baluwa pennanne mehemai

4 Answers
0

hard drive එක backup කරගෙන පාවිච්චි කරන එක තමා හොදම . harddisk sentinal pro කියන software එක දාල බලන්න හරියටම health එක කියද ක්‍යල සාමාන්‍යෙන් 50% වඩා අඩුයි වගේ නම් warranty තියෙනවනම් claim කරන්න නැත්නම් අලුත් එකක් ගහන්න. මොනා උනත් backup කරගන්න

0
Quote from Chandula-Pc guide on July 19, 2020, 9:17 am

එහෙම health එක අඩුයි කියල warrenty claim කරන්න පුලුවන්ද ?

0
Quote from Bgdt on July 19, 2020, 5:37 pm

සමහර කඩවලින් Warranty එක දෙනවා ඒත් සමහර කඩවල නෑ. ඔයා ඕක ගත්ත තැනට කියලා බලන්න.

0
Quote from Bgdt on July 19, 2020, 5:37 pm
Quote from Chandula-Pc guide on July 19, 2020, 9:17 am

hard drive එක backup කරගෙන පාවිච්චි කරන එක තමා හොදම . harddisk sentinal pro කියන software එක දාල බලන්න හරියටම health එක කියද ක්‍යල සාමාන්‍යෙන් 50% වඩා අඩුයි වගේ නම් warranty තියෙනවනම් claim කරන්න නැත්නම් අලුත් එකක් ගහන්න. මොනා උනත් backup කරගන්න

එහෙම health එක අඩුයි කියල warrenty claim කරන්න පුලුවන්ද ?

ඔව් පුලුවන් crack එකෙන්ද free එකෙන්ද කියල ඇහුවොත් කියන්න trial එකෙන් බැලුවෙ කියල. S.M.A.R.T කියන්නෙ hard drive එකක් study කරන measurements ටිකක් ඉතින් ඒක හැම hard එකේමතියෙනව ඒකෙ  health එක බලන්න ඒකකින් health අව්ල් කියල කිව්වොත් ගොඩක් දුරට claim කරන්න පුලුවන්

Share: