HDD health එක අඩුවෙ...
 
Notifications
Clear all

HDD health එක අඩුවෙනවා

2 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

සහෝ මගේ lap එකේ health එක එන්න එන්නම අඩුවෙනවා

මොකද කරන්නේ මේකට screen capture image එකක් Add කරා

os එක දුවන්න SSD එකක් ගැහුවොත් හරි යයිද

මගේ තියෙන්නේ Dell inspiron 5570 i7 ලැප් එකක්

2 Answers
0

මෙක CrystalDiskInfo දාලා verify කරගන්න,

ඔයාගේ hard drive එක fail වේගෙන යනවා නම් එක කිසිම වටිනා දෙකට භාවිතා කරන්න එපා.

මෙකට ssd එකක් දැම්මට hard drive එක හරියන්නේ නැ, ඔයා hard drive එකම මරු කරන්න ඔනි. Laptop එකේ warranty තියෙනවා නම් shop එකෙන් පොඩ්ඩක් බලන්න hard drive එක replace කරලා දෙන්න පුලුවන් ද කියලා warranty වලින්. එහෙම බැරි උනත් මං නිර්දේශ කරන්නේ hard drive එක ඔයාම මරු කරන එක.

මං recommend කරන steps ටික මෙවා,

  • ඔකේ ඔයාට වැඩියෙන්ම වටිනා කරන photos, videos, files ටික දැන්ම backup කරගන්න වෙන තැනකට
  • Laptop එකට අලුත් hard drive එකක් දන්න, දැනට තියෙන files ඔක්කොම අලුත් එකට move කරන්න. පරණ එක වටිනාකමක් නැති files store කරන්න භාවිතා කරාට කමක් නැ.
  • Laptop එකට m.2 ssd එකක් දාලා එකට OS එක install කරන්න (sata m.2 එකක් ප්‍රමාණවත්), එතකොට ssd එකක් භාවිතා වෙන් ලැබෙන OS responsiveness වැඩි විම ලැබෙනවා.
0
Topic starter

Thank You Brother

Share: