Notifications
Clear all

HDD error @ boot up

2 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

මම කලින් ලැප් එකේ තිබ්බ HDD [640GB (WDC WD6400BEVT-22A0RT0)](os ඒක අයින්  කරල C drive ඒක format කරල) එක අලුත් computer එකට connect කරා. හැමතිස්සෙම් Boot වෙනකොට error එකක් එනවා. BIOS වලට ගිහින් exit වෙලා windows install කරපු අලුත් NVMe[500GB (Kingston SA2000M8500G)] එකෙන් Boot කරගන්න පුළුවන්. තව HDD [1TB (ST1000DM010-2EP102)] එකක් සවිකරලා තියෙනව. Error එක එන්නේ පස්සේ සවිකරපු පරණ එකෙන්. හැබැයි boot වුනාට පස්සෙ files use කරන්න පුලුවන්.

 

 

2 Answers
0
Topic starter

error eke replace karanna niyana nisa ain karal damma. wadk na eka.

 

 

0

Computer වල Hdd සහ ssd වල monitor කරන S.M.A.R.T කියලා system එකක් තියෙනවා, මේ storage device එකක් fail වෙන්න අවදානමක් තියෙනවා නම් s.m.a.r.t එක හරහා bios error එකක් ලැබෙනවා. මේ video එක බලන්න.

https://youtu.be/tbrVPTKo6EM

Share: