HDD Drive එකක් ඉඩ ප...
 
Notifications
Clear all

HDD Drive එකක් ඉඩ ප්‍රමානය වැඩි කර ගැනීම.

4 Posts
3 Users
0 Reactions
155 Views
0
Topic starter

මගේ HDD එක DRIVERS 3 වෙන් කරල තියෙනවා.මට ඒ එක DRIVE එකක තියෙන වැඩිපුර ඉඩ ප්‍රමාණය වෙන DRIVE එකකට  (ඉඩ වැඩි කරන්න ඕන DRIVE එක FORMAT නොකර) දා ගන්න විදිහ කියන්න පුලුවන්  ද

4 Answers
0

 

Quote from Maheshan Sandaru on September 26, 2021, 3:51 am

මගේ HDD එක DRIVERS 3 වෙන් කරල තියෙනවා.මට ඒ එක DRIVE එකක තියෙන වැඩිපුර ඉඩ ප්‍රමාණය වෙන DRIVE එකකට  (ඉඩ වැඩි කරන්න ඕන DRIVE එක FORMAT නොකර) දා ගන්න විදිහ කියන්න පුලුවන්

this pc right click කරල ඒකෙ manage වල disk management යන්න ගිහින්න් ඒකෙ යට තියෙනව ඔයාගෙ partition එක අඩු කරන්න අවශ්‍ය partition එක උඩ click කරල shrink volume දෙන්න ඉන්පස්සෙ ඔයාට ඒ partition එකෙන් අඩු කරන්න අවශ්‍ය gb ගාන දාල enter කරන්න එතකොට ඒ partition එකෙන් අඩු වෙලා unallocated කියල එකක් එයි ඉන්පස්සෙ වැඩි කරගන්න ඕනෙ එක උඩ right click කරල extends volume යන්න ඉන්පස්සෙ ඔයාට select කරන්න එයි මොනාද add කරන්න ඕනෙ කියල ඔයාගෙ unallocated space එක add කරල extend කරගන්න....

ඒත් C partition එකට අත තියද්දි බලාගෙන් ඒ කියන්නෙ windows තියෙන එකට මොකද ඒක පොඩි කරොත් ආයිත් extend කරන්න බෑ මේකෙන්. අපිට 3rd party partition manager එකකට යන්න වෙනව. aomei, esus වගේ

0
Topic starter

මේ විදිහට කරද්දී DRIVE එක FORMAT  වෙන්නේ නෑ නේද

0

 

Quote from Maheshan Sandaru on September 26, 2021, 4:55 pm

මේ විදිහට කරද්දී DRIVE එක FORMAT  වෙන්නේ නෑ නේද

නෑ shrink කරද්දි format වෙන්නෙ නෑ ඒකෙ එයාල කියන්ව අපිට maximum අඩු කරන්න පුලුවන් capacity එක

 

0

MAGE C DRIVE EKE GB 100 THIYENNE EKKA WADI KARAGANNA PULUWANDA

Share: