Notifications
Clear all

HDD Disk Error

2 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

මගේ HDD Disk ඒක එක වෙලවකට වැඩ කරන්නේ නැතුව යනවා. HDD ඩිස්ක් ඒක පෙන්නනෙම නැතුව යනවා. ඒ  අයි? ඒක හදාගන්න ක්‍රමයක් නැද්ද?

2 Answers
0
Topic starter

help me

0

Image එක තව පොඩ්ඩක් පැහැදිව upload කරන්න. ඒ වගේම් crystal disk info කියලා tool එකක් තියනවා. ඒක download කරලා install කර hard disk එකේ තත්වය බලන්න පුලුවන්. ඒ tool එක open කරලා image එකක් upload කරන්න.

Share: