Notifications
Clear all

Hdd clone to ssd

1 Posts
2 Users
0 Reactions
229 Views
0
Topic starter

Hdd එකෙන් ssd එකට windows clone කරාට පස්සෙත් ආපහු ඕන වෙලාවක අපිට කලින් තිබ්බ c disk එක අයින් කරලා ssd එකෙන් windows එක reset කරන්න පුලුවන් ද

1 Answer
0

Clone කරාට ප්සසේ HDD එකේ තියෙන Data delete කරන්න පුළුවන්.

Windows reset කරන්න පුළුවන්.

Share: