Notifications
Clear all

HDD Brands

2 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

මේ තියෙන brand's වලින් හොද SSD brand එක මොකක්ද?

  1. Samsung Evo 860
  2. Seagate Baracuda
  3. HP S700
2 Answers
0

Samsung EVO 860 thamai ithin best

habai capacity ekn Seagate Barucada

HP eka gana nam danne naa

0

SSD වල capacities හා nvme ද SATA ද කියන එක පුලුවන්නම් කියන්න මොකද capacity අනුවත් speed එක වෙනස් වෙනව. සාමාන්‍යෙන් SATA 2.5inch එකක් නිසා Evo 860 එක Seagate එකෙත් ඒ විදිහෙම SSD එකක් check කරොත් දෙකම 500MBps speed එකක් වගේ around තියෙනව. hp එකනම් එකට ඇවිත් ලොකු කාලයක් නෑ. price එකට වැඩිපුර capacity එකක් හම්බෙන එකක් ගන්න Samsung or Seagate දෙකෙන්

Share: